ඔබ විසිතුරු මත්ස්‍යයින් ඇතිකර අත්දැකීම් අඩු හෝ අත්දැකීම් නැති අයෙකු විය හැකි ය. ඉතින් ඔබ විසිතුරු මසුන් ඇතිකිරීමට අදහස් කරන්නේ නම් ඒ සඳහා ඔබට යම් මග පෙන්වීමක් සිදු කිරීමටයි මේ උත්සාහය.
විනෝදාංශය සඳහා හෝ ඔබ මෙම ක්ෂේත්රයට සම්බන්ධ වීමට අදහස් කරන්නේ නම් ඔබ මුලින්ම කළ යුත්තේ මසුන් සහ ඔවුන්ගේ ජීවන රටා පිළිබඳ නිසි අවබෝධයක් ලබා ගැනීමයි. ඒ සඳහායි මේ උපදෙස්...
|
ඔබ විසිතුරු මසුන් ඇතිකර අත්දැකීම් අඩු අයෙක් නම් ඇතිකළ යුතු මත්ස්‍ය විශේෂප්ලේටි (platy) විශේෂ
ස්වෝඩ්ටේල් (swardtail) විශේෂ මොලී (molly) විශේෂ ගප්පි (guppy) මෙම සියළු මත්ස්‍ය විශේෂ පැටවුන් බිහිකරන (live bearers) වන අතර ඔවුන් රැක බලා ගැනීම එතරම් අපහසු නැත. එමෙන්ම ඉතා ඉක්මණින් වැඩේ. |