ලොව සුපතල ගෝල්ඩ් ෆිෂ් මත්ස්‍යා අයත් අයත් වන මත්ස්‍ය කුලය මෙය වේ. මොවුන් සියල්ල බිත්තර මගින් සිය වර්ගයා බෝ කරයි. මොවුන් ඉතා සාමකාමී මත්ස්‍යයන් වේ. ගෝල්ඩ් ෆිෂ් වර්ග (Gold Fish), කාප් වර්ග (Carps), බාබ්ස් වර්ග (Barbs), මෙම කුලයට අයත් වේ. සික්ලි කුලයේ මසුන් මෙන් නොව මොවුන් බිත්තර දැමීමෙන් පසු ඒවා ආහාරයට ගනී. එය මේ කුලයේ සියළුම මත්ස්‍යයින්ට පොදු ලක්ෂණයකි. මව් පිය මසුන්ගෙන් බිත්තර ආරක්ෂා කර ගැනීම සඳහා මසුන් අභිජනනය කරන්නන් විවිධ උපක්‍රම උපයෝගී කරගනු ලැබේ. මොවුන්ගේ බිත්තර ඇලෙනසුළු වන අතර යම් ස්ථරයක් මතට (ජලජ ශාකයක වැනි) වැටුණු විට එහි ඇලී පවතී. දින තුනකට පමණ පසුව බිහිවන කීට මත්ස්‍යා ඉතාම කුඩා ය. එමෙන්ම ඉතාම දුර්වල ය.
|
|
| බෙලොන්ටිඩේ | සිප්රිනිඩේ | සික්ලිඩේ | චරසිඩේ |
| Home | Contact | Belontidae | Cyprinidae | Cichlidae | Characidae | |